යළි විදුලි බිල ඉහළ යයි ?

විදුලිබිල යළි සියයට 30කින් ඉහළ දැමිමේ සැලසුමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති සන්ධානය පවසනවා. එ් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවකට අනුව සිදුවන බවයි ඔවුන් පවසන්නේ.

පසුගිය 15 වනදා සිට විදුලිබිල සඳහා සමාජ ආරක්ෂක බද්ද ලෙස රුපියල් 2.56ක මුදලක් එකතු කර තිබෙන බව රන්ජන් ජයලාල් පවසයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට ඒකවෙමින් ඔහු මේ බව කියාසිටියා

“දැන් මේ වනවිට තොරතුරක් ලැබිලා තියෙනවා IMF එකෙන් යෝජනා කරනවා 75% අවම වැඩි කළේ ලයිට් බිල එය උපරිම ගත්තහම 100% – 200%කින් වැඩිවෙලා තියෙනවා. ඊට අමතරව 15 වෙනිදා සිට 2.56%ක සමාජ ආරක්ෂණ බද්දක් වැඩිකරලා තියෙනවා. ඒක රටේ ජනතාව දන්නේ නෑ. ඒක බිලට ඇඩ් කරලා තියෙන්නේ වෙනම පෙන්වන්නේ නෑ. එවැනි වටපිටාවක තමා IMF එකෙන් යෝජනා කරනවා කියලා කියන්නේ නැවත වතාවක් විදුලි බිල 30%කින් පමණ වැඩිකරන්න කියලා. ආණ්ඩුව ජනතාවගේ බඩගින්නට වගකියන්නේ නෑ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46