පාන් සදහා උපරිම සිල්ලර මිලක් හා නියමිත බරක් සදහන් කර ගැසට්පත්‍රයක් නිකුත් කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලයි.
පාරිභෝගික ගැටලු පිළිබදව පැමිණිලි රාශියක් පාරිභෝගික අධිකාරියට පසුගිය වසර කිහිපය පුරා කර තිබුණි. එහෙත් ඒ පිළිබදව පාරිභෝගික අධිකාරිය කිසිදු පියවරක් ගෙන නොතිබුනේ ඒ සදහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සදහා 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත මගින් විධිවිධාන සලසා නොමැතිවීම නිසා බව ද එම සංවිධානය කියයි.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසන්නේ පසුගිය සතියේ දී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය රටපුරා බර අඩු පාන් සොයා මෙහෙයුම් කරන බව දන්වා කොළඔ ඇතුලු තදාසන්න ප්‍රදේශ කිහිපයක අදාල වැටලීම් කර නීතිය ක්‍රියාත්මක කළ බවට ඔවුන්ගේ සමාජ මාධ්‍යජාල හරහා පුලුල් ප්‍රචාරයක් දී තිබුණ බවයි.














,ELO WEDAK BERI ALASA MUSALA PANDUWA. EKE WEDA KARANA SEWAKAYOTH NIDHI WADHILA INNE. HEMA MAGULATAMA GAZZETTE GAHALA AYE REVERSE KARANA ME GON PANDUWA MEKATATH EKA GAHALA SHAPE WENNA HADANNE. MAHA JANATHAWAKA KISIMA WEDAK NOKARANA RATATA DARA GATHA NOHAKI BARAK WELA INNA ME KALAKANNI RAJYA SEWAYA ADU KARALA WEDAK KALA HAKI KARANA MINISSU THIYAGENA ITA PASSE PRIVETISE KARANNA. RATA HADENAWA EKA AWURUDHDDHEN. KARALA BALANNA PILOT PROJECT EKAK LESA AYATHANA EKAKA DEKAKA. DAN TELECOM PRIVETISE KARALA SLT KALAMA MONA THARAM DIYNUDHA. AYE KALAKANNI RELAK RINGAWALA.