මාළු මිලෙහි වෙනසක්

මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ උද්දමනය ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් වෙළඳපොළේ මත්ස්‍ය මිල ගණන් ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින බව ධීවර අමාත්‍යාංශය සඳහන් කරනවා. මත්ස්‍ය අස්වැන්න ඉහළ යාම සහ මාදැල් ධීවර අස්වැන්න සරුවීම ඊට හේතුවී ඇති බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පෙන්වා දෙයි.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳපොළේ ඊයේ (23) දින මාළු මිල ගණන් පහත පරිදි දැක්වේ.

බලයා කිලෝවක තොග මිල රුපියල් 650 – 700 , තලපත් සහ කෙලවල්ලා කිලෝවක තොග මිල රුපියල් 1,300 , කොප්පරා මසුන් කිලෝවක තොග මිල රුපියල් 2,000 , හුරුල්ලන් කිලෝවක තොග මිල රුපියල් 550-600 , මිලකට ලින්නා කිලෝවක තොග මිල රුපියල් රුපියල් 800 , කුම්බලාවන් කිලෝවක තොග මිල රුපියල් 750 , ලොකු දැල්ලන් කිලෝවක තොග මිල රුපියල් 1,300 , මධ්‍ය පරිමාණයේ දැල්ලන් කිලෝවක තොග මිල රුපියල් 900 , ඉස්සන් කිලෝවක තොග මිල රුපියල් 1,500-1,800



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46