උද්ධමනය තවත් ඉහළට

සැප්තැම්බර් මාසය සඳහා උද්ධමනය 73.2% දක්වා වැඩිවී තිබෙන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව, 2022 සැප්තැම්බර් මාසය සඳහා ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය 73.7%කි. (2022 අගෝස්තු මාසයේ ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය 70.2% ක් ලෙස වාර්තා විය)

ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය, 2022 සැප්තැම්බර් මාසයේදී 85.8 % කි. (2022 අගෝස්තු මාසයේදී ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 84.6% විය.)

ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය, 2022 සැප්තැම්බර් මාසයේදී 62.8 % දක්වා ඉහල ගොස් ඇති අතර 2022 අගෝස්තු මාසයේදී එය 57.1 % ලෙස වාර්තා විය.

NCPI Infographic Sep S 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !