කුකුළු මස් මිල පහළට

අද සිට ක්‍රියාත්මක වන පරිදි කුකුළු මස් කිලෝවක මිල අඩු කිරීමට කුකුළු මස් අලෙවිකරුවන්ගේ සංගමය පියවර ගෙන තිබෙනවා.

රුපියල් 1500ක්ව පැවති කුකුල් මස් කිලෝවක මිල රුපියල් 1080ක් දක්වා අඩු කර තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්