ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ආබාධයකට ලක්වෙයි ?

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සුලු ආබාධයකට ලක්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව පැතුම් නිස්සංක ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්