Empty Ad
AFC Banner
AFC Banner

රු. මිලියන 30,000 ක බැඳුම්කර වෙන්දේසියක් මහ බැංකුව කැඳවයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දොපර්තමේන්තුව අද (2022-10-13) දිනයේ දී රු. මිලියන 30,000 ක බැඳුම්කර වෙන්දේසියක් කැඳවා තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා.

එම වෙන්දේසියට ලැබී තිබුණු ලංසුවලින් 2025 කාණ්ඩය යටතේ රු. මිලියන 6,792 ක් හා 2029 කාණ්ඩය යටතේ රු. මිලියන 17,500 ක් වශයෙන් ලංසු පිළිගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දොපර්තමේන්තුව කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එම නිවේදනය පහතින්

image 24
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?