කේ එම් ඒ එන් දවුලගල මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිධුරයට පත්කර තිබේ.
ඒ මහත්මිය මීට පෙර මහ බැංකු සහකාර අධිපති සහ මුදල් මණ්ඩලයේ ලේකම්වරිය ලෙස කටයුතු කළේය.

?