දවුලගල මහ බැංකු නියෝජ්‍ය අධිපති ධුරයට

කේ එම් ඒ එන් දවුලගල මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිධුරයට පත්කර තිබේ.

ඒ මහත්මිය මීට පෙර මහ බැංකු සහකාර අධිපති සහ මුදල් මණ්ඩලයේ ලේකම්වරිය ලෙස කටයුතු කළේය.