හොරකමේ ආ හොරාට අමතක නොවන දඬුවමක්

වෙළඳසැලකින් මුදල් සොරා ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු අල්ලා එම වෙළඳසැල ඉදිරිපිට කණුවක ගැටගසා දඬුවම් කළ පුවතක් පිළියන්දල, බටකැත්තර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අද (29) පෙරවරුවේ අදාළ පුද්ගලයා අයිස් පැකට්ටුවක් මිල දී ගන්නා මුවාවෙන් පැමිණ වෙළඳසැල්හිමියා ශීතකරණය අසලට ගිය අවස්ථාවේ දී ලාච්චුවෙන් මුදල් සොරාගෙන පළා යෑමටයි උත්සාහ කර ඇත්තේ.

මුදල් සොරාගන්නා දුටු වෙළඳසැල්හිමියා කෑගැසීමත් සමඟ ඒ අසල සිටි පිරිසක් පැමිණ එම පුද්ගලයා අල්ලා මෙලෙස බැඳ දමා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා මීට පෙරත් සොරකම් රැසකට සම්බන්ධ අයෙක් බවට හඳුනාගෙන ඇති අතර, ඔහු දැඩිලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවෙක් බව සඳහන්.

කැස්බෑව පොලිසියට මේ සම්බන්ධයෙන් කළ දැනුම්දීමකින් පසු පොලිසිය පැමිණ අදාළ පුද්ගලයා රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24
Video thumbnail
විපක්ෂයට දැන් සයිබර් ප්‍රහාරයක් ඇවිත්..නාන්නේ නැති නායකයෙක් හොයාගන්න වෙලා l Eranga Gunasekara
02:03
Video thumbnail
ලාල්කාන්ත කිසිම නඩුවක් දාන්නේ නෑ නෙවෙයි දාන්න බෑ..කීර්තිනාමය නැති කෙනෙක්ගේ කොහොමද පළුදු වෙන්නේ
04:40
Video thumbnail
හැකර්ලා Hack කරපු එකක් වෙලා නෑ - ගම්මන්පිල සියල්ල හෙළිකරයි..මාරු කරපු ගිණුම පැලවත්තේ එකක්ද ?
04:07
Video thumbnail
හොරාගේ අම්මගෙන් නෙවෙයි දැන් පේන අහන්නේ හොරාගෙන්..එළියට නොදා මේක වහගන්නද බැලුවේ?
11:56
Video thumbnail
ලාල්කාන්ත අවු:14ක් තිස්සේ කරපු සෙල්ලම් ඔක්කොම එළියට ?..ලාල්ව වහාම අත්අඩංගුවට ගන්න
04:56
Video thumbnail
ගාල්ල බද්දගම මාර්ගය නිසා දැඩි උණුසුම් තත්ත්වයක් - උනුත් එකයි මුනුත් එකයි..අපේ පාර කඩලා
04:50
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18