“මෙය තවත් මායාකාරී දඩයම් කිරීමක්” – නඩු වැටුණු ට්‍රම්ප්ගෙන් සැර කතාවක්

ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කළා.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ දරුවන් තිදෙනෙකුට එරෙහිව මෙලෙස නඩු පැවරීමට කටයුතු කර ඇත්තේ නිව්යෝර්ක් හි නීතිපතිනී ලෙටිෂියා ජේම්ස් විසින් බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

ව්‍යාපාරික වංචාවක් සම්බන්ධයෙන් ඔවුන්ට විරුද්ධව මෙලෙස නඩු ගොනුකරන බවයි ඇය වැඩි දුරටත් පවසා ඇත්තේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජනාධිපතිවරයා විසින් ධනවත් වීම සඳහා ගත් එම ක්‍රියාමාර්ග සඳහා වසර 10කට අධික කාලයක සිට ට්‍රම්ප් පදනමේ අරමුදල් වංචා සහගත ලෙස භාවිත කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම නඩුව සම්බන්ධව අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ “මෙය තවත් මායාකාරී දඩයම් කිරීමක්”ලෙස මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි.

වසර තුනක සිවිල් විමර්ශනයකින් පසුවයි, ප්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨතම නීතීඥවරිය වන නිව්යෝර්ක් නීතිපති ලෙටිෂියා ජේම්ස් විසින් මෙම නඩුව ඉදිරිපත් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42