හයර් දුවන ත්‍රීවිල්වලට වැඩිපුර තෙල්

පූර්ණ කාලීනව කටයුතු කරන වෘත්තීයමය ත්‍රිරෝද රථ රියැදුරන් හඳුනාගෙන ඔවුන්ට ලබාදෙන ඉන්ධන සලාකය වැඩි කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පාර්ලිමේන්තුවේ දී ඊයේ (06 ) පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව කී ඇමැතිවරයා එහි ආරම්භක වැඩපිළිවෙළක් ලෙස පසුගිය සති පහ පුරා, පොලිස් ස්ථාන මට්ටමින් සහ පළාත් පාලන මට්ටමින් ත්‍රිරෝද රථ ලියාපදිංචිය ආරම්භ කළ බවත් කීවේය.

මේ වන විට කිව්.ආර්. ක්‍රමය ඔස්සේ ත්‍රිරෝද රථ දසලක්ෂ හතළිස් තුන් දහස් එකසිය දහසයක් ලියාපදිංචි වී තිබෙන බවත් ඒ අතුරින් ත්‍රිරෝද රථ නව ලක්ෂ තිස් නව දහස් හාරසිය හතළිස් හතක් පසුගිය සතිය තුළ ඉන්ධන ලබාගෙන ඇති බවත් ඇමැතිවරයා කීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
හදිසියේම ලයිව් ආපු Mr. කොත්තු කිව්ව දේ - හැම වීඩියෝ එකක්ම ඇත්ත AI නෙවෙයි..ලොකු කලකිරීමක් තියෙනවා
08:04
Video thumbnail
සිසුන් 4ක් එළොව යැවූ වනාතවිල්ලුවේ ඔරු අනතුරේ නවතම දර්ශන - "ඔක්කොම හිටියේ මඩේම තමයි..හොයන්න බෑ"
01:31
Video thumbnail
පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති හමුවෙයි - එල්නිනෝ තත්ත්වය ගැන දීර්ඝ සාකච්ඡාවක්
02:53
Video thumbnail
මවක් එළොව යවමින් සඳහිරු සෑය අසළ සිදුවූ බිහිසුණු අනතුර - තවත් තිදෙනෙක් තුවාල ලබා රෝහලේ
01:12
Video thumbnail
ගොවි ජනතාව රජ කරන යුගය බිහි කරන්නේ අපි - ඔබට බැරිනම් අපි වගකීම ගන්න සූදානම්
05:51
Video thumbnail
IMF නියෝජිත පිරිසක් ජනාධිපතිව හමුවෙයි
01:35
Video thumbnail
වාහන නවත්තලා දඩ කොළ දෙනවා වෙනුවට දුන්න සව් දන්සැල
01:21
Video thumbnail
Mr. කොත්තු හිමිකරු වෙනුවෙන් පෙරට ආ සේවකයෝ
01:32
Video thumbnail
ගාල්ලේ ඉදලා ඇවිත් අනුරාධපුරේ ආච්චි කෙනෙක්ට සත්තම දැම්ම සෙට් එක
01:22