ගෞතම් ආදානීගේ ආක්‍රමණය

ගෞතම් ආදානී විසින් NDTV ආයතනයේ බහුතර කොටස් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.එම රූපවාහිනි ආයතනයේ මුල් හිමිකරුවන් පවසා ඇත්තේ එකඟතාවයකින් තොරව අදානි සමාගම එම කොටස් මිලදී ගෙන ඇති බවයි.අදානී සමූහ ව්‍යාපාරය සදහන් කර ඇත්තේ තමන් සතු මූල්‍යමය හිමිකම අනුව NDTV සමාගමේ සියයට 29.18ක කොටස් ප්‍රමාණයක් මිලදී ගත් බවයි.

ඉදිරියේදී තවත් සියයට 26ක කොටස් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව ද අදානි සමූහ ව්‍යාපාරය පවසා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?