රෙදි කඩයක් ගිනි රකුසා ගිලගනී

ඊයේ රාත්‍රි හටගත් ගින්නකින් ගාල්ල දෙවට නගරයේ වෙළඳසල් දෙකකට බරපතල හානි සිදුව ඇතැයි වරාය පොලිසිය පවසයි.ගිනි ගැනිමෙන් රෙදිපිළි වෙළඳසලක් සම්පුරණයෙන්ම විනාශවි ඇති අතර එයට යාබද පරණ බඩු වෙළඳ සලකටද හානි සිදුව ඇත.

ගාල්ල නගර සභාවෙි ගිනි නිවිම් රථ තුනක් පැමිණ ගින්න නිවා දමන ලද අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණවි නැත.වරාය පොලිසිය පරික්ෂණ පවත්වයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05