වවුනියාව, තවසිකුලම ශ්‍රී විනායගර් කෝවිලේ වාර්ෂික පූජා වෙන්දේසියේ දී අඹ ගෙඩියක් රුපියල් 85,000ක මුදලකට වෙන්දේසි වූ බව කෝවිලේ පාලක සභාව පවසනවා.
විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයෙකු විසින් වෙන්දේසියේ දී මෙම අඹ ගෙඩිය වෙන්දේසියේ දී මිලදී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ දිනවල වවුනියාව දිස්ත්‍රික්කයේ කෝවිල්වල වාර්ෂික පූජාවන් පැවැත්වෙන අතර,ඒ අතර තුර වෙන්දේසි ද ක්‍රියාත්මක වන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
මීට පෙර වවුනියාව දිස්ත්‍රික්කයේ කෝවිලක පූජා වට්ටියක් ලක්ෂ 10ක මුදලකට අලෙවි වී සිද්ධියක් ද වාර්තා වුණා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
46
+1
6
+1
5
+1
9
+1
7





