8 දෙනෙකුට මරූ කැඳවූ අනතුරු

ගතවූ පැය විසි හතර තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් අටදෙනෙකු මියගොස් තිබෙනවා. දෙණියාය, පැල්මඩුල්ල, මාතලේ, හබරණ, තිහගොඩ, රුවන්වැල්ල, රත්නපුර සහ පේදුරුතුඩුව යන ප්‍රදේශවලින් මෙම අනතුරු වාර්තාවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මියගිය අය අතර, කාන්තාවක්ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?