AFC Banner
AFC Banner
Empty Ad

රක්වානේ පතලකින් මතු වූ සිරුර..

රක්වාන පොලිස් වසමේ බෝටියතැන්න ප්‍රදේශයේ පරණ පතල් වලක තිබී මළ සිරුරක් සොයාගෙන තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 52 හැවිරිදි දෙදරු පියෙකු බව තහවුරු වී ඇත.

ඔහු කොළඹ පෙදරේරු රැකියාවක නිරත වී සිට ඇතැයි අප වාර්තාකරු පැවසුවේය.

ඔහු කොළඹ සිට රක්වානට පැමිණ ඇත්තේ මීට දින 8කට පෙරයි.

ඔහු කොළඹ සිට පැමිණි බස් රථය රක්වාන 03 කණුව ආසන්නයේදී අනතුරකට ලක්ව තිබේ.

එම නිසා එතැන් පටන් එම පුද්ගලයා පා ගමනින් සිය නිවසට පැමිණ ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.

තම සොහොයුරුගෙන් පිළිතුරක් නොමැති හෙයින් පසුගිය 18වැනිදා සොයුරිය විසින් පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර ඒ අනුව කළ පරීක්ෂණවලදී ඊයේ ඔහුගේ සිරුර සොයා ගැනුණේ රක්වාන – පොතුපිටිය ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 20 ක දුරින් වූ පරණ පතල් වලක තිබියදීය.

පැල්මඩුල්ල අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් චමත් අමරසේකර මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළේය.

ඒ අනුව ඔහු නියෝග කළේ සිරුර රත්නපුර මහ රෝහලට රැගෙන ගොස් අධිකරණ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?