5000සේ ව්‍යාජ මුදල් නෝට්ටු 45ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවේ

ඊයේ (04) දහවල් පොතුහැර පොලිස් වසමේ කුරිපොත්‍ත ප්‍රදේශයේ පොතුහැර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කර ඔහු සන්තකයේ තිබී රුපියල් 5000සේ ව්‍යාජ මුදල් නෝට්ටු 45ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙක්.

තවද මෙම සැකකරු ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර සන්තකයේ තමා ගැනීම සම්බන්ධයක් එම මුදල් මුද්‍රණය කිරීම සඳහා යොදාගත් උපකරණ සමඟ මීට පෙර අත්අඩංගුවට පත්ව අධිකරණය මඟින් නඩු පවරා දැනට ඇප මත සිටින අයෙකු බවට අනාවරණය වී තිබෙනවා.

පොතුහැර පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44