නේපාලයට ඇතිවූ හදිසි ගංවතුරෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 1,100 ඉක්මවයි

නේපාලයට ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව මේ වනවිට 1,127ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එමෙන්ම මෙම හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් එරට අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 4,858 දක්වා තවදුරටත් ඉහළ ගොස් ඇති අතර විදේශිකයන් 583කට ආසන්න පිරිසක්ද ඒ අතර වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මේ අතර ව්‍යසනයට ගොදුරු වූ පුද්ගලයන් 11,000ක් බේරාගැනීමට හැකි වූ බව එරට අගමැති බාලේන්ද්‍රන් ෂා පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම නේපාලය යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා ආධාර ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 42ට වඩා හිමි වූ බව ද නේපාල අගමැතිවරයා පවසා ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21