23 හැවිරිදි හෙදියක් කෙලෙසා මරා දැමූ සහකාර උප පොලිස් පරීක්ෂකවරයා

ඉන්දියාවේ සොහානා ප්‍රදේශයේ පොකුණක් අසළ බැංකුවක තිබී හෙදියකගේ මළ සිරුරක් සොයා ගැනීමය එරට ආරක්ෂක අංශ වෙත පසුගිය දා හැකියාව ලැබී තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ ට්‍රයිසිටි ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක සේවය කළ 23 හැවිරිදි හෙදියකගේ මළ සිරුරක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

මළ සිරුර සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ ඇයව දූෂණය කිරීමෙන් අනතුරුව ඝාතනය කර ඇති බවයි.

මෙම අපරාධයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මීට සේවයෙන් පහකර සිටි සහකාර උප පොලිස් පරීක්ෂකවරයෙකු බවයි වාර්තා වන්නේ.

35 හැවිරිදි රෂ්ප්‍රීට් සිං නැමැති මෙම සැකකරු ආරක්ෂිත කැමරා දර්ශන ආධාරයෙන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ගෙල සිරකර මරා දැමීමට පෙර සැකකරු විසින් ඔහුගේ නිවසේ දී අදාළ හෙදිය දූෂණය කර ඇති අතර ඝාතනය සිදුකිරීමෙන් පසු සිරුර ප්‍රදේශයේ පොකුණක් අසළට ගෙනවිත් දමා ඇති අතර, ඔහු තම නිවසේ තිබූ ආරක්ෂිත කැමරා දර්ශන ද මකා දැමීමට ද කටයුතු කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ස්ත්‍රී දූෂණ හා මිනීමැරීමට අමතරව, විත්තිකරුට ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 201 වගන්තිය (වරදක් පිළිබඳ සාක්ෂි අතුරුදහන් වීම) යටතේ ද නඩු පැවරීමට කටයුතු කරන බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කළේ.

සැකකරු විවාහක දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වන අතර, ඔහු සහ ඝාතනයට ලක්වූ හෙදිය අතර වසර දෙකක පමණ කාලයක සිට සම්බන්ධ කමක් පවත්වා ඇති බවට හෙළිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලව්වට ආ නාමල්ට මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - නාමල් දැක්ක ගමන් මිනිස්සු වදියි
01:12
Video thumbnail
88 අමතක කරලා..අනේ රණවිරුවත් පිළිගන්න - පොලිසිය, හමුදාව එක්ක ආණ්ඩුවට ලොකු ඇරියස් එකක් තියෙනවා
03:01
Video thumbnail
කළුතරම සලිත කරමින් හමුවූ නාඳුනන නිසල සිරුර
00:26
Video thumbnail
මඩකලපුව නගරයේ බැංකුවක හදිසියේම හටගත් විශාල ගින්න
01:32
Video thumbnail
මඩකලපුව නගරයේ බැංකුවක හදිසියේම හටගත් විශාල ගින්න..විදුලි කාන්දුවක් නිසා වෙච්ච විනාශයක්
02:14
Video thumbnail
කළුතරම සලිත කරමින් හමුවූ සිරුර..සිරුර පුරාම සීරීම් සහ තුවාල දක්නට ලැබේ
00:49
Video thumbnail
රට හදන්න පුළුවන්, දුක හඳුනන එකම නායකයා නාමල් - දැන් ඩබල් පොකට් ඩබල් හොරකමේ යන්නේ
04:56
Video thumbnail
ආණ්ඩුව වැටෙන්නේ නෑ..රටේ සාමාන්‍ය මිනිස්සු වැටිලා ඉන්නේ..බුදු වෙනවා කියලත් කියන්න බැරි නෑ
02:03
Video thumbnail
කොළඹ නගරයම විදුලි බුබුළු, පහන් කූඩුවලින් ආලෝකමත් වෙලා - සම්බුදු තෙමඟුලට සැරසුණු කොළඹ අසිරිය
03:35
Video thumbnail
නාමල් අලව්වෙ ගම්මු ඉස්සරහා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි..ඊයේ පෙරේදා ආපු නැවේ ගල් අඟුරුත් බාලයි
09:24