21 හැවිරිදි තරුණ බිරිය කැති මිටකින් පහර දී ඝාතනය කරලා (ඡායාරූප)

කැති මිටකින් පහර දී ස්වාමිපුරුෂයා විසින් සිය බිරිඳව ඝාතනය කළ පුවතක් මිහින්තලය, ඉහළගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මිහින්තලය පොලිසිය පැවසුවේ ඊයේ (15) රාත්‍රි කාලයේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.

ඊයේ (15) රාත්‍රියේ දී මොවුන් දෙදෙනා අතර, සිදුවූ බහින්බස්වීමක් අතරතුර සැමියා විසින් බිරිඳට කැති මිටකින් පහර දී තිබෙනවා.

එහිදී බිරිඳ සිහිසුන්ව ඇති අතර, පසුව සැමියා විසින් ඇයව නිදිකරවා ඔහු ද නින්දට ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව උදෑසන බලන විට එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව සිටි බවටයි මේ වනවිට සිදුකරන ලද විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ

ඝාතනයට ලක් වූ කාන්තාව 21 හැවිරිදි වියේ පසුවන තැනැත්තියක් වන අතර, ඝාතනය සිදුකළ සැකකාර සැමියා 32 අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන සිටින සැකකරු අනුරාධපුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි මිහින්තලය පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

1 5
2 4
3 2
4 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
9
+1
3
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විහිළුකාර වැඩ බැරි ටාසන්ලා මේ ආණ්ඩුවේ ඉන්නේ
03:26
Video thumbnail
මහින්දට සල්ලි දුන්නා කියලා බලෙන් ප්‍රකාශය අරන් තියෙන්නේ
06:38
Video thumbnail
ට්‍රාන්ස්ෆෝමරයක් රැගෙන ගිය ලොරියක් බිහිසුණු අනතුරකට මුහුණදෙයි
01:03
Video thumbnail
මෝ#යො ටිකක් හිතාගෙන ඉන්නේ ලෝකෙ තියෙන්නේ ලංකාව ඇතුළේ කියලා..විපක්ෂයට සැර සත්තමක්
05:55
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
06:55:28
Video thumbnail
RDA කරපු කැත වැඩක් නිසා මිනිස්සු නොසන්සුන් වෙයි..ආ ගන්න Photo..ගන්න මගේ Photo..
06:15
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - මිනිස්සු නිකන් බයවෙනවනේ
03:45
Video thumbnail
රංගට කිසිම අයිතියක් නෑ එහෙම ත#ජනය කරන්න..අධ්‍යක්ෂ ජනරාල් වහාම ඉල්ලා අස්වෙන්න
09:11
Video thumbnail
කෙඳිරි ගාන්න එපා ජනාධිපතිතුමෝ - සුගීෂ්වර සැරටම කියයි
06:38
Video thumbnail
බලංගොඩ කස්සප හිමි ඉරාන තානාපති කාර්යාලයට
04:43