spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

21 වන ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

අද දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ 21 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ බව හරීන් ප්‍රනාන්දු මහතා ටුවිටර් පණිවුඩයක්ද නිකුත් කරමින් දන්වා සිටියා.

හැකි ඉක්මනින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදන බවයි ඒ මහතා සදහන් කර සිටියේ.

dadsc
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?