AFC Banner
Empty Ad
Empty Ad

21න් පසු රට වැහිල්ල නවතී?

පවතින නිරෝධායන ඇදිරි නීතිය ලබන 21 වැනි දිනට පසු දිගටම රට විවෘත කර තැබීමට ආණ්ඩුව මේ වනවිට තීන්දු කර ඇති බව නිල නොවන ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ. ඒ අනුව 21 වන දිනට පසු රට විවෘත කිරීමෙන් අනතුරුව සියලු කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දැනටමත් අදාළ පාර්ශ්ව වෙත දැනුම් දීමක් කොට ඇත.

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලය ඇමතීම සදහා පිටත්ව යාමට ප්‍රථමයෙන් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
248
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?