21න් පසු රට වැහිල්ල නවතී?

පවතින නිරෝධායන ඇදිරි නීතිය ලබන 21 වැනි දිනට පසු දිගටම රට විවෘත කර තැබීමට ආණ්ඩුව මේ වනවිට තීන්දු කර ඇති බව නිල නොවන ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ. ඒ අනුව 21 වන දිනට පසු රට විවෘත කිරීමෙන් අනතුරුව සියලු කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දැනටමත් අදාළ පාර්ශ්ව වෙත දැනුම් දීමක් කොට ඇත.

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලය ඇමතීම සදහා පිටත්ව යාමට ප්‍රථමයෙන් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

  1. මෙහෙම වහන රට නම් වැඩක් නෑ.දැන් ලෙඩ්ඩු සොයන්නේ නෑ ආශ්‍රිතයන් හබායන්නේ නෑ රට වැහුවා කියලා බස් නෑ එළවළු කඩ නෑ සිල්ලර බඩු කඩ නෑ එච්චරයි අනෙක් සියල්ල තියෙනවා. බාර් වහලා කළු කඩ ඇරලා 5 ස්ටාර් හොටල් වල බාර් ඇරලා මොකද්ද මේ වැහිල් ල.ඒ නිසා බොරු නොකර රට ඇරළම තියන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46