2025/26 වර්ෂය සඳහා ආදායම් බදු ගෙවීමේ කාලසීමාව අදින් අවසන්

2025/2026 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවීමට ලබා දී ඇති කාලසීමාව අදින් (30) අවසන් වනවා.

ආයතනික ආදායම් බදු, පුද්ගල ආදායම් බදු සහ හවුල් ව්‍යාපාර ආදායම් බදු ගෙවීමට යටත් වන පුද්ගලයින් සහ ව්‍යාපාර මෙම කාලසීමාව තුළ අදාළ බදු ගෙවීම් සිදුකළ යුතුයි.

බදු ගෙවීමට යටත් වන නමුත් මෙතෙක් බදු ගෙවා නොමැති පුද්ගලයින් සහ ව්‍යාපාර අද (30) දිනය තුළ එම ගෙවීම් සිදුකළ යුතු බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

එසේ කිරීමට අපොහොසත් වන පාර්ශ්වයන්ට දඩ සහ පොළී ගාස්තු අය කෙරෙන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාර්ගගත බදු ගෙවීමේ ද්වාරය (online tax payment portal) හරහා හෝ ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවක් මගින් මෙම ගෙවීම් සිදු කළ හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57