Fly high Get bonus Aviator Phone

2024 LPL තරගාවලියට දින නියමවේ

2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන ජූලි පළමු වනදා සිට 21 වනදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

මෙවර තරගාවලියට කණ්ඩායම් 05ක් සහභාගී වන අතර, තරගාවලියේ පැවැත්වෙන සමස්ත තරග සංඛ්‍යාව 24ක්.

මූලික වටය තරග 20කින් සමන්විත වන අතර, අවසන් වටයට තරග 04ක් ඇතුළත්.

තරගාවලියට එක්වන සෑම කාණ්ඩයයමක්ම ක්‍රීඩකයින් 26 දෙනෙකුගෙන සමන්විත විය යුතු අතර, එහි සංයුතිය විය යුත්තේ දේශීය ක්‍රීඩකයින් 20ක් සහ විදෙස් ක්‍රීඩකයින් 06ක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
3
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම වෙසක් සිරියෙන් නැහැවෙද්දී ගමක් එකතුවෙලා කරපු දේ
08:30
Video thumbnail
කොට්ටා උරයෙත් නම ගහලා දෙන අපේ බෞද්ධයෝ
15:46
Video thumbnail
සංසාරේ කිසිම දවසක කිසිම කෙනෙක් රවට්ටන්න එපා - මේ කතාව අහන්න වටිනවා
06:36
Video thumbnail
ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට තොරණක දිග හැරුණු ජාතක කථාව - තොරණ බලන්න මහ සෙනගක්
02:42
Video thumbnail
ජීවිත 22 ක් බිලිගත් අනතුර සම්බන්ධව කරුණු සෙවීමට ගිය කමිටුව හෙළිකරගත් දේ
02:55
Video thumbnail
අප්‍රසන්න ටික්ටොක් කරන කෙල්ලන්ට උණ ගැනෙන්න කියපු කතව
10:08
Video thumbnail
ජීවිත 22ක් බිළිගත් බිහිසුණු බස් අනතුරෙහි ඔබ නොදුටු දසුන්
01:25
Video thumbnail
දැකලා තියෙනවද මෙහෙම දන්සැලක් - පට්ට කොල්ලො ටිකක්
03:26
Video thumbnail
🔴BREAKING NEWS මත්තල උඩු යටිකුරු කෙරූ කාර් - වෑන් රිය අනතුර
01:28
Video thumbnail
පොලිසියත් අන්ද මන්ද කරපු සිඟිති පාතාලය - බයික් එක්කම කුදලන් යයි
02:08

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?