2024 ඔලිම්පික් තරගාවලියට ඉසව් 21ක් සඳහා සුදුසුකම් ලබාගැනීමේ පරිසාධන මට්ටම් ප්‍රකාශයට පත් කෙරේ

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා ඉසව් සඳහා සුදුසුකම් ලබාගැනීමට අවශ්‍ය පරිසාධන මට්ටම් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් මෙය ප්‍රකාශයට පත්කර ඇති අතර, කාන්තා සහ පිරිමි වශයෙන් ඉසව් 21 සඳහා මෙලෙස පරිසාධන මට්ටම් ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර්තා වූණේ.

2024 පැරිස් ඔලිම්පික් උළෙල 2024 ජූලි 26 දිට අගෝස්තු මස 11 දක්වා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

328937949 581718846791161 660744037865892053 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14
Video thumbnail
"දැන් මම කඩුවෙල සියලු ජනයාට නගරාධිපති.. ලබන පාරත් මම මාලිමාවෙන් ඡන්දේ ඉල්ලනවා"
00:22
Video thumbnail
වර්ජන කරන එක මහ කා#කණ්නි වැඩ - ඊයෙත් හොඳට Train තිබ්බා..වර්ජනය අසාර්ථකයි
02:11
Video thumbnail
මැරුණු සැමියා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14