2024 නැගී එන ආසියානු කුසලානයට එක්ව ශ්‍රී ලංකා සංචිතය නම් කෙර්

2024 නැගී එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

ළහිරු උදානගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව මෙවර තරගාවලියට සහභාගී වන අතර ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙක් ඇතුළත්.

තරගාවලිය ඔක්තෝම්බර් 18 සිට 27 දක්වා ඕමානයේ දී පැවැත්වෙන අතර, මෙවර මෙම තරගාවලිය 20-20 ආකෘතියෙන් පැවැත්වීම විශේෂත්වයක්.

ආසියාවේ නැගී එන කණ්ඩායම් අටක් මෙවර තරගාවලිය නියෝජනය කරන අතර, ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, හොංකොං, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තරගවලිට එක් වනවා.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ දී A කාණ්ඩයෙන් ක්‍රීඩා කරන අතර, බංග්ලාදේශ, ඇෆ්ගනිස්ථානය සහ හොංකොං යන රටවල් එම කාණ්ඩයේ තරග කරනවා.

B කාණ්ඩයෙන් ඉන්දියාව, පාකිස්ථානය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඕමානය තරග කරනවා.

තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය පහතින්.

3 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39