spot_img
AFC Banner
Empty Ad
Empty Ad

2024 නව වසර උදාවත් සමඟ මෙලොව එළිය දුටු ‘ජයිඩන් රයිලි’ (ඡායාරූප)

2024 නව වර්ෂය උදාවත් සමඟ මෙලොව එළිය දුටු බිළිඳෙකු බිළිබඳ පුවතක් බී.බී.සී. පුවත් සේවය වාර්තා කරනවා.

මෙම බිළිඳා 2024 නව වර්ෂය උදාවනවාත් සමඟ උපත ලබා ඇත්තේ පිලිපීනයේ රෝහලකයි.

පිලිපීනයේ මැනිලා නුවර ෆැබෙල්ලා අනුස්මරණ රෝහලේ දී මෙම බිළිඳා උපත ලබා ඇති බවයි බී.බී.සී. පුවත් සේවය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ජයිඩන් රයිලි ලෙස මෙම බිළිඳාට නම තබා ඇති අතර, බිළිඳා සහ මව සුවෙන් පසුවන බවයි තොරතුරු වාර්තා වන්නේ.

23 හැවිරිදි වියේ පසුවන රෝනා ලින් කන්සෙප්ෂන් නැමැති මවක් මෙම බිළිඳා බිහිකර තිබෙනවා.

download 4
download 3
download 2
download 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
1
+1
29
+1
6
+1
1
+1
2
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?