2023 LPL තරග කාලසටහන නිකුත් වෙයි

2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළ තරග කාල සටහන මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ජුලි මස 30 වැනිදා තරගාවලිය ආරම්භ වන අතර අවසන් මහා තරගය අගෝස්තු 20 වැනිදා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙවර තරගාවලිය ආරම්භ කරමින් පසුගිය ශූරයින් වන ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම තරග වැදිමට නියමිතයි.

තරගාවලියේ පළමු වටයේ තරග ජුලි 30 වැනිදා සිට අගොස්තු 15 වැනිදා දක්වා පවැත්වෙන අතර, අවසන් පූර්ව වටයේ තරග ආරම්භවන්නේ ඉන් අනතුරුවයි.

අවසන් මහා තරගය කිසියම් හෙයකින් අගෝස්තු 20 වනදා පැවැත්වීමට නොහැකි වුවහොත් එය පැවැත්වීමට අතිරේක දිනයක් ලෙස අගෝස්තු 21 වනදා වෙන්කර තිබෙනවා.

මෙවර තරගාවලියේ තරග 04ක් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර,අ අනෙකුත් සියලුම තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

01 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දීය ආරක්ෂක ඇමති ජනපති අනුරත් හමුවෙයි
02:52
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හමුවෙන්න ගිය විපක්ෂ නායක
00:53
Video thumbnail
කොහොමද බඩු ටික හංගලා තියන තැන
02:13
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් ත්‍රී රෝද රථයක ලොරියක ගැටෙයි
00:43
Video thumbnail
ෆොන්සේකා දේශපාලනයට එයි කියන බය එදා පාලකයන්ට තිබුණා - අභියෝගයක් වීම නැවැත්වීමට මේක කළේ
06:21
Video thumbnail
සජිත්ට පුදුම ලෙඩක් හැදිලා තියෙන්නේ
06:24
Video thumbnail
නාමල් ඇතුලට ගියොත් තමයි පොහොට්ටුවට ජයවෙන්නේ
11:27
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට - "කෙ#වන්න පටන් ගන්නේ අද..අනුර කුමාරට බුදුම සරණයි"
06:29
Video thumbnail
අධිකරණයට අත තියලා, දිනපු එකෙක් නෑ ඉඳලා
04:42
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ඇවිත් මුල්ලටවෙලා දුම් පානය කරන සිසුන් - කවුද මේ දුම්වැටි විකුණන්නේ ?
01:30