2023 වසරට අදාළව රජයේ සහ රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය හෙටින් (27) අවසන් වනවා.
තුන්වන වාරය සඳහා නොවැම්බර් මස පළමුවන බදාදා නැවත ආරම්භ කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
9
+1
56
+1
11
+1
14
+1
12
+1
10




