2022 LPL තරගාවලියට විදෙස් විනිසුරුවරුන් දෙදෙනෙක්

2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන තරග තීරකවරුන් සහ විනිසුරු මඩුල්ල මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

මෙවර තරගවලිය වෙනුවෙන් විදෙස් විනිසුරුවරින් දෙදෙනක් ද එක්වන බවයි එල්.පී.එල්. සංවිධායකයින් පැවසුවේ.

නවසීලන්ත ජාතික වේන් නයිට් සහ බටහිර ඉන්දීය කොදෙව් ජාතික ග්‍රෙගරි බ්‍රාත්වෙයිට් එම විනිසුරුවරුන් දෙදෙනායි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන 06 වනදා සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වනවා.

317865508 535454188452977 8347110040323135114 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?