2022 LPL තරගාවලියට විදෙස් විනිසුරුවරුන් දෙදෙනෙක්

2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන තරග තීරකවරුන් සහ විනිසුරු මඩුල්ල මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

මෙවර තරගවලිය වෙනුවෙන් විදෙස් විනිසුරුවරින් දෙදෙනක් ද එක්වන බවයි එල්.පී.එල්. සංවිධායකයින් පැවසුවේ.

නවසීලන්ත ජාතික වේන් නයිට් සහ බටහිර ඉන්දීය කොදෙව් ජාතික ග්‍රෙගරි බ්‍රාත්වෙයිට් එම විනිසුරුවරුන් දෙදෙනායි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන 06 වනදා සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වනවා.

317865508 535454188452977 8347110040323135114 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17