2021 නව වසර හරසරින් ඇරඹේ

2021 නව වසර ආරම්භ වූයේ 21 වැනි සියවසේ දෙවැනි දශකය ද ආරම්භ කරමිනි. නව වසර ශ්‍රී ලංකා වාසී ජනතාව මෙන්ම විදෙස් රටවල ජනතාවද ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලබා ඇත.

ලොව පුරා රටවල් රැසක විවිධ උත්සව සංවිධානය කර තිබූ අතර එහිදී දැවැන්ත ගිනිකෙළි සංදර්ශනවලට මුලික තැනක් හිමිව තිබුණා.

මේ අතර ලංකාවේද ජනාධිපතවරයා, අගමැතිවරයා මෙන්ම විපක්ෂ නායකවරයාද 2021 නව වසර සඳහා සුබ පැතුම් එක්කර තිබුණා.

පළමුව 2021 වසර උදාව සිදුවුයේ පැසිෆික් දූපත් වන කිරිබාටි සහ සමෝවා දූපත්වලටයි.

ඉන් අනතරුව නවසීලන්ත වැසියන්, උදාවූ නව වසර මහත් උත්සවාකාරයෙන් පිළිගනු ලැබුවා. එහිදී නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි ස්කයි කුලුන ආශ්‍රිතව සුපුරුදු පරිදි අලංකාර ගිනිකෙළි සංදර්ශනයක් පැවැත්වීම සහ වර්ණවත් ලේසර් ආලෝක සංදර්ශනයක්ද පවත්වා ඇත.

මීළඟට 2021 වසර පිළිගත්තේ ඔස්ට්‍රේලියානු ජනතාව වන අතර ඔවුන් සුප්‍රකට සිඩ්නි වරාය පාලම සහ ඔපෙරා රඟහල ආශ්‍රිතව ඔවුන් ගිනිකෙළි සංදර්ශනයක් පැවැත්විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53