2020 ආනයනය කර ඇති වාහන මෙන්න

වාහන ආනයනය සීමා කිරීමත් සමග පසුගිය වර්ෂයේමාස අටක කාලය තුල දී මෝටර් රථ දෙකක් හා බස් රථ 27 පමණක් ආනයනය කර ඇති බවට මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වේ.

යතුරුපැදි ආනයනය කර ඇත්තේ 277ක් වන අතර එය 2019 වර්ෂයට සාපේක්ෂව සියයට සියයකට ආසන්න ප්‍රතිශතයකි.

2019 දී මෝටර් රථ 106ක් බස් රථ 3309ක් හා යතුරුපැදි 21203ක් ආනයනය කර තිබේ. 2019 දී ත්‍රිරෝද රථ 1060ක් ආනයනය කර ඇතත් පසුගිය වසරේ කිසිදු රථයක් ආනයනය කර නොමැත.

එහෙත් ඉඩම් වාහන ආනයනය සියට 52%කින් වැඩි වී ඇති අතර පසුගිය වසරේ වාහන 354ක් ආනයන කර තිබේ. එහෙත් 2019 දී ආනයනය කර අත්තේ ඉඩම් වාහන 233කි.

මෝටර් වාහන ආනයනයෙන් උපයන බදු ආදායම 2019දී රුපියල් බිලියන 81.5ක් වූ අතර එය පසුගිය වසරේ පළමු මාස අටට රුපියල් බිලියන 43.1 දක්වා අඩු වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?