2020 ආනයනය කර ඇති වාහන මෙන්න

වාහන ආනයනය සීමා කිරීමත් සමග පසුගිය වර්ෂයේමාස අටක කාලය තුල දී මෝටර් රථ දෙකක් හා බස් රථ 27 පමණක් ආනයනය කර ඇති බවට මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වේ.

යතුරුපැදි ආනයනය කර ඇත්තේ 277ක් වන අතර එය 2019 වර්ෂයට සාපේක්ෂව සියයට සියයකට ආසන්න ප්‍රතිශතයකි.

2019 දී මෝටර් රථ 106ක් බස් රථ 3309ක් හා යතුරුපැදි 21203ක් ආනයනය කර තිබේ. 2019 දී ත්‍රිරෝද රථ 1060ක් ආනයනය කර ඇතත් පසුගිය වසරේ කිසිදු රථයක් ආනයනය කර නොමැත.

එහෙත් ඉඩම් වාහන ආනයනය සියට 52%කින් වැඩි වී ඇති අතර පසුගිය වසරේ වාහන 354ක් ආනයන කර තිබේ. එහෙත් 2019 දී ආනයනය කර අත්තේ ඉඩම් වාහන 233කි.

මෝටර් වාහන ආනයනයෙන් උපයන බදු ආදායම 2019දී රුපියල් බිලියන 81.5ක් වූ අතර එය පසුගිය වසරේ පළමු මාස අටට රුපියල් බිලියන 43.1 දක්වා අඩු වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38