පොත් අච්චු ගැහිල්ලත් ඉස්සරහට නවතීවි ද ?

මුද්‍රණ ක්ෂේත්‍රය මුහුණ දී ඇති අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් පොත් ප්‍රකාශක ආයතන පොත් ප්‍රකාශනයෙන් ඉවත්වීමේ අවදානමක් මතුව ඇති බව ජන නියමු කලාකරුවන්ගේ සංගමයේ මෙහෙයුම් මණ්ඩල සාමාජික සහ ලේඛක කමල් පෙරේරා මහතා පවසයි.

මුද්‍රණ කඩදාසි මිල පසුගිය කාලසීමාව තුළ සියයට 200කින් ඉහළ යාම හේතුවෙන් එම තත්වය උද්ගත වී ඇති බව ඔහු සඳහන් කළේය.මීට අමතරව පොත් වෙළෙන්දන් පවා වෙනත් රැකියාවන්ට යොමුවීම හේතුවෙන් පොත් වෙළදසැල් පවා වැසී යමින් ඇති බව ඔහු සදහන් කර සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ රජය මේ සම්බන්ධව නිසි අවධානයක් යොමුකල යුතු බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26
Video thumbnail
විගණකාධිපති විශ්‍රාම යද්දී රහස් එළියට - මේක මෙතනින් නවතින්නේ නෑ
08:12
Video thumbnail
මරික්කාර් අදත් මැතිසබේ අවුලවයි
10:11
Video thumbnail
ජනපති අද සැරම සැර කතාවක් කරයි
25:38
Video thumbnail
හෙන්චයියෝ ඔක්කොම ඇතුළට දාගත්තා - හර්ෂ සහ කෞෂල්‍යා ඇතුළේ ඇවිලෙයි
21:20
Video thumbnail
ගාලු කොටුවේ රැම්පාට් විදියේ කොටසක් හදිසියේ ගිලා බැස්සේ මෙන්න මෙහෙමයි
03:28
Video thumbnail
හිටපු නගරාධිපති සර් ජනාධිපතිකම ඉල්ලලා සෙට් එකක් එක්ක ජනාධිපති ලේකම් කාර්යාලයට එයි
11:34

?