පොත් අච්චු ගැහිල්ලත් ඉස්සරහට නවතීවි ද ?

මුද්‍රණ ක්ෂේත්‍රය මුහුණ දී ඇති අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් පොත් ප්‍රකාශක ආයතන පොත් ප්‍රකාශනයෙන් ඉවත්වීමේ අවදානමක් මතුව ඇති බව ජන නියමු කලාකරුවන්ගේ සංගමයේ මෙහෙයුම් මණ්ඩල සාමාජික සහ ලේඛක කමල් පෙරේරා මහතා පවසයි.

මුද්‍රණ කඩදාසි මිල පසුගිය කාලසීමාව තුළ සියයට 200කින් ඉහළ යාම හේතුවෙන් එම තත්වය උද්ගත වී ඇති බව ඔහු සඳහන් කළේය.මීට අමතරව පොත් වෙළෙන්දන් පවා වෙනත් රැකියාවන්ට යොමුවීම හේතුවෙන් පොත් වෙළදසැල් පවා වැසී යමින් ඇති බව ඔහු සදහන් කර සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ රජය මේ සම්බන්ධව නිසි අවධානයක් යොමුකල යුතු බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23