20-20 ලෝක කුසලානයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ජර්සිය එළිදක්වයි (වීඩියෝ)

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයට එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ක්‍රිකට් ජර්සිය අද (14) එළිදක්වනු ලැබුවා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් කොළඹ දී සංවිධානය කර තිබූ උත්සවයකදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?