සැප්තැම්බර් 19 ශ්‍රී ලංකාවට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ස්වදේශ කටයුතු සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාට උපදෙස් දී තිබෙනවා. ඒ දෙවැනි එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් .දිවයිනේ සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය ලබන 19 වැනි දා දක්වා අඩකුඹු කර තැබෙයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3




