14 හැවිරිදි සිසුවියක් රවටා කරදරයක් කළ කළුතර හොරා පොලිස් සොයා විමර්ශන

පොලිස් නිළධාරියෙක් ලෙස පෙනී සිටිමින් උපකාරක පන්තියක් නිමවී නිවසට යාමට සිටි 14 හැවිරිදි පාසල් සිසුවියක බියගන්වා ලිංගික අතවරයකට ලක්කර ඇති බවට කළුතර දකුණ මූලස්ථාන පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

මතුගම ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පාසල් සිසුවියක් විසින් පොලිසිය වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ සිසුවිය කළුතර ප්‍රධාන බස් නැවතුම්පොලේ රැදී සිටියදී, සැකකරු ඇය හමුවට පැමිණ තමා පොලිස් නිළධාරියෙක් බව පවසා තිබෙනවා.

අදාළ පාසල් සිසුවිය තරුණයෙක් සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වන බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවත් එය විභාගයට ගැනීමට පෙර තමන් සමග එකට සිටිය යුතු බවත් අදාළ පුද්ගලයා විසින් සිසුවිය වෙත පවසා තිබෙනවා.

පසුව එම සිසවිය කළුතර ප්‍රධාන පාලම අසලට රැගෙන ගොස් අතවරයට ලක්කළ බව පැමිණිල්ලේ සටහන් බව පොලිසිය පවසනවා.

එම ප්‍රදේශයේ ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කර සැකකරු අත්අඩංගුවට ගැනීම මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් මේ වන විට සිද්ධියට මුල් වූ අදාළ පාසල් සිසුවිය රෝහල් ගත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ ජීවිත අනතුරේ - මානසිකව වැටිලා ඉන්නේ
11:27
Video thumbnail
උතුරු කොරියාව ඉරානය වෙනුවෙන් හිට ගනී..ලොවම සලිත කළ රැය කැළඹූ දැඩි ප්‍රහාර මාලාව
06:56
Video thumbnail
"ඔක්තෝම්බර් දෙවෙනිදා ගල් අඟුරු බලාගාරය වැසී යන්න නියමිතයි" පාඨලීගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..
04:04
Video thumbnail
ඩෝබිලා කන්නේ තණකොළ, බොන්නේ පුන්නක්කු - උන්ට ප්‍රශ්නයක් නෑ
09:39
Video thumbnail
රනිල්ගේ නඩුව නිසා ආණ්ඩුවට වෙන දේ ගම්මන්පිල හෙළිකරයි..නඩුවෙන් ඇමතිලා ඔක්කොම වැරදි කරුවන් වෙනවා
07:39
Video thumbnail
රටේ ජනාධිපතිගේ ගෙදරත් විදුලිය නැතිවෙලා
05:58
Video thumbnail
දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ නොසැලකිල්ල නිසා පුංචි පුතෙකුට අත්වූ ඛේදනීය ඉරණම..අම්මා කියලා කෑගහන හැටි
02:25
Video thumbnail
නාමල් ආණ්ඩුවට දාපු කින්ඩිය l Namal Rajapaksha
14:16
Video thumbnail
ආනන්ද පාලිතට නහුතෙටම තදවෙලා ගිවිසුම් ඉරා දමයි..මුන්ට හෙ# ග#න්න ඕනි..මුන්ව හිරේ දාන්න ඕනි නැද්ද..
05:01
Video thumbnail
සිලින්ඩරයක් උස්සන් ආ අපිලාගේ සාදු ආණ්ඩුව සැරටම අමතයි
02:57