09 වනදා සිදුවූ සිදුවීම් මාලාවට අදාළව 1,500ක් අත්අඩංගුවට

පසුගිය 09 වනදා සිදුවූ සිදුවීම් මාලාවට අදාළව සැකකරුවන් 1500ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

ඒ අතරින් පුද්ගලයින් 677 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?