Rajapura Handi Oil
Rajapura Diabetic Powder

09 වනදා සිදුවූ සිදුවීම් මාලාවට අදාළව 1,500ක් අත්අඩංගුවට

පසුගිය 09 වනදා සිදුවූ සිදුවීම් මාලාවට අදාළව සැකකරුවන් 1500ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

ඒ අතරින් පුද්ගලයින් 677 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

  1. අනිවාර්යෙන්ම අත්අඩංගුවට ගතයුතුයි. Social media අවභාවිතා කරපු එවුන් arrest කරන්නම ඕනා . දැන් රටේ විනය කියන දේ බිංදුවට පිරිහෙලා. ජ්ව්ප්, පෙරටුගාමී සහ අන්තරේ කාලකන්ණි රස්තියාදු කාරයෝ වග කියන්න ඕනා . අලුත් generation කියලා ඔලුව ඉදිමවගත්ත නුගත් හැත්තව control කරන්නම වෙනවා.