ෆීජි අගමැති ඉන්දියාවේ සිව්දින සංචාරයක් අරඹයි

පැසිෆික් සාගරයේ සිය ආධිපත්‍ය තහවුරු කර ගැනීමේ උත්සාහයක ඉන්දියාව නිරතව සිටිය දී ෆීජි අග්‍රාමත්‍යවරයා සිව්දින නිල සංචාරයක් අරඹමින් නවදිල්ලියට ළඟා වුණා.

නවදිල්ලියට පැමිණි ෆීජී අග්‍රාමාත්‍ය සිටිවෙනි රබුකා පිළිගනිමින් ඉන්දීය විදේශ අමාත්‍යංශය පැවසුවේ දෙරට අතර ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට මෙම සංචාරය හේතුවනු ඇති බවයි.

ෆිජි අගමැතිවරයා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර, හමුව අද පෙරවරුවේ හයිද්‍රාබාද් හවුස් හිදී පැවැත්වුණා.

මෙම හමුවෙන් පසු දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?