ෆීජි අගමැති ඉන්දියාවේ සිව්දින සංචාරයක් අරඹයි

පැසිෆික් සාගරයේ සිය ආධිපත්‍ය තහවුරු කර ගැනීමේ උත්සාහයක ඉන්දියාව නිරතව සිටිය දී ෆීජි අග්‍රාමත්‍යවරයා සිව්දින නිල සංචාරයක් අරඹමින් නවදිල්ලියට ළඟා වුණා.

නවදිල්ලියට පැමිණි ෆීජී අග්‍රාමාත්‍ය සිටිවෙනි රබුකා පිළිගනිමින් ඉන්දීය විදේශ අමාත්‍යංශය පැවසුවේ දෙරට අතර ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට මෙම සංචාරය හේතුවනු ඇති බවයි.

ෆිජි අගමැතිවරයා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර, හමුව අද පෙරවරුවේ හයිද්‍රාබාද් හවුස් හිදී පැවැත්වුණා.

මෙම හමුවෙන් පසු දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11