ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවමංගල්‍ය උත්සවයේ කටයුතු ඇරඹේ (වීඩියෝ)

ස්වර්ගස්ථ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවමංගල්‍ය කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ එළිමහන් පරිශ්‍රයේදී එම අවමංගල්‍ය උත්සවය පැවැත්වෙනවා.

මේ සඳහා ලෝක නායකයින් විශාල පිරිසක් එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊට අමතරව ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා පරිශ්‍රයට රැස්ව සිටින බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?