ළිඳේ හිරවුණු වනඅලියා වනජීවියේ පිහිටෙන් යළි කලාවැවට (ඡායාරූප)

ගල්කිරියාගම වනසත්ත්ව අඩවියට අයත් ගල්කිරියාගම – බණ්ඩාරපොතාන ප්‍රදේශයේ යායක තිබූ අනාරක්ෂිත වගා ළිඳකට ඇද වැටුණු වන අලියෙකු බේරාගැනීමට වනජීවී නිලධාරින්ට හැකි වුණා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; ගල්කිරියාගම හා විජිතපුර වනජීවී කාර්‍යාලවල නිලධාරීන් එක්ව පෙරේදා (07) පස්වරුවේ මෙම මෙහෙයුම සිදු කළ බවයි.

මෙලෙස වගා ළිඳට වැටී ඇත්තේ කලාවැව ජාතික උද්‍යානයේ සිට ගම් වැදුණු වනඅලියෙකු බව වනජීවී නිලධාරීන් පැවසුවා.

මෙම සත්ත්වයා වයස අවුරුදු 30ක් පමණ වන වනඅලියෙකු බවයි වනජීවී නිලධාරීන් සඳහන් කර ඇත්තේ.

ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ හා විජිතපුර වනජීවී බීට්ටු කාර්යාලයේ නිලධාරීන් පැමිණ වනඅලියා ගොඩගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ අතර ඒ සඳහා ජේසීබී යන්ත්‍රයක් ද යොදා ගැනුණා.

ළිඳෙන් ගොඩට පැමිණි වනඅලියා ආරක්ෂිතව නැවත කලාවැව ජාතික උද්‍යානය දෙසට පලවා හැරීමටයි කටයුතු කෙරුණේ.

WhatsApp Image 2024 10 09 at 10.58.55
WhatsApp Image 2024 10 09 at 10.58.54 1
WhatsApp Image 2024 10 09 at 10.58.54
WhatsApp Image 2024 10 09 at 10.58.53
WhatsApp Image 2024 10 09 at 10.58.52
WhatsApp Image 2024 10 09 at 10.58.51
WhatsApp Image 2024 10 09 at 10.58.50 1
WhatsApp Image 2024 10 09 at 10.58.50
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
කාටත් කරන්න බැරි සුද්දයක් තමයි අනුර දැන් කරන්නේ
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31
Video thumbnail
"රටේ කිසිම අර්බුදයක් නෑ" කිව්ව නි.ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්න කිව්ව දේ
05:07
Video thumbnail
"රනිල්ට ශල්‍යකර්මයක් කරලා"රවී කතාව නවතා සංවේදී වී රනිල් ගැන කිව්ව දේ
01:43
Video thumbnail
අර්චුනා කුපිත වී හොඳටම දෙසයි..සු## කියන එකා මට කුණුහරුපෙන් බැන්නා..තාම පැමිණිල්ල බලලා නෑ
00:58
Video thumbnail
අංක ක්‍රමය ගැන ජනතාව කිව්ව දේ..අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..මිනිස්සු තේරුම් ගන්න ඕනි..
01:39