ළමා දිනය දා නොමිලේ දෙහිවල සත්වෝද්‍යානය බලන්න අවස්ථාවක්

ලෝක ළමා දිනය නිමිත්තෙන් එළෙඹෙන ඔක්තෝම්බර් පළමු වනදා දෙහිවල සත්වෝද්‍යානය සහ ඊට අනුබද්ධ ආයතන නැරඹීමට නොමිලේ අවස්ථාව ලබාදී තිබෙනවා.

ඒ, අනුව වසය අවුරුදු 12න් පහළ දරුවන් සඳහා එම අවස්ථාව හිමිවන බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසන්නේ.

එදින දරුවන් වෙනුවෙන් විශේෂාංග රැසක් සංවිධාන කරන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

2 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?