AFC Banner
AFC Banner
Empty Ad

හෝමාගම කර්මාන්ත පුරයේ ගින්නක්

හෝමාගම කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලා දෙකක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

රෙදිපිළි කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්න තීන්ත කර්මාන්ත කර්මාන්ත ශාලාව තෙක් පැතිර ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිනවා.

කර්මාන්තශාලා දෙකෙහිම රසායනික ද්‍රව්‍ය ඇති බවට ලැබුණු තොරතුරකට අනුව ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් ද යොදවා ඇති බව ද සඳහන්.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
3
+1
14
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?