අභාවප්‍රාප්ත හෙළයේ ගීත කෝකිලාවිය කලාසූරී ලතා වල්පොලගේ නිසල දේහය කොළඹ නිදහස් චතුරශ්‍රයේ සිට බොරැල්ල පොදු සුසාන භූමිය වෙත මේ වන විට රැගෙන එමින් පවතිනවා.
ඒ විශේෂ රථ පෙළහරක් මඟින්.
බොරැල්ල පොදු සුසාන භූමිය වෙත දේහය රැගෙන ඒමෙන් අනතුරව ආගමික වතාවත් සිදුකොට හෙළ ගී රැජිණගේ නිසල දේහය භූමදානය කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
2
+1
+1














